නිල වෙබ් පිටුව – WWW.WEALTHYAFFILIATE.COM
WEALTHY AFFILIATE SINHALA යන්න කුමක් ද කියා තේරුම් ගනිමු.
Wealthy Affiliate කියලා කියන්නේ Online Training Platform එකක්. 2005 දී Kyle සහ Carson යන දෙදෙනා විසින් ආරම්භ කරපු මෙය අද වෙන විට ලොව ඉතාමත් සාර්ථකම මුදල් සෙවීමේ වෙබ් අඩවියක් බවට පත් වී අවසන් ය. මෙම ලිපිය අවසානය තෙක් කියවන මෙන් මා ඔබගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඇයි ද කිව්වොත් අන්තර්ජාලයේ මුදල් හොයන්න තියෙන සාර්ථකම ක්‍රමය මෙයයි. මෙම ලිපිය අවසානයේ, ලෝකයේ සිටින මිලියනයකට අධික පිරිසක් මාසිකව රු. මිලියනයකට වඩා හොයන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න පුලුවන්. ඔව්, Wealthy Affiliate කියලා කියන්නේ මාසයකට රු. 1000ක් 10,000ක් හොයන ක්‍රමයක් නෙවෙයි. මේ තියෙන්නේ මාසයකට රු. 100,000 සිට 10,000,000 දක්වා හොයන ක්‍රමයක්. අවුරුදු 7ක් තිස්සේ ඔන්ලයින් එකේ ජොබ් කරන මමත් මගේ මූලිකම මුදල් සෙවීමේ ක්‍රමය විදිහට කරන්නේ Wealthy Affiliate තමයි. Binary Options, Fiverr, Transcription වගේ ඒවයින් මුදල් හොයන්න පුලුවන් උනත් මේ වගේ සාර්ථකත්වයක් ලබා ගන්න බැහැ. මෙය Job එකකට වඩා බිස්නස් එකක් කිව්වොත් නිවැරැදියි. අනිවාර්යයෙන්ම මෙය සම්පූර්ණයෙන්ම කියවන්න. මෙතෙක් කිසිම කෙනෙක් Wealthy Affiliate ගැන හරියට කියලා දීලා නැහැයි කියලා හිතෙනකොටත් පුදුමයි. හරි, දැන් බලමු, ඇත්තටම Wealthy Affiliate කියලා කියන්නේ මොකක්ද කියලා. කවුරුත් අද වෙනකොට දන්නවා ඇති ඔන්ලයින් සල්ලි හොයන්න පුලුවන් හොදම ක්‍රමය ඔන්ලයින් බිස්නස් එකක් කරන එක කියලා. ඔන්ලයින් බිස්නස් කියලා මං කියන්නේ වෙබ් සයිට් එකක්. Ikman.lk , Baiscopelk.com, zoom.lk වගේ වෙබ් අඩවි මාසයකට ලක්ෂ ගණනින් හොයන බව දන්නවද? නැත්තම්, දැනගන්න. ඒත් ඒ වගේ වෙබ් සයිට් එකක් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒවා ඉගෙන ගන්න කාලයක් යනවා. අන්න ඒක හින්දා තමයි මේ Wealthy Affiliate කියන දේ කරලියට ආවේ. එක දෙයක් මතක තියාගන්න, මේ තියෙන්නේ 100% නීතීමය ඔන්ලයින් බිස්නස් එකක් , ඒ කියන්නේ හැම බිස්නස් එකක් වගේම මේකත් කාලයක් යනවා. කාලයක් කිව්වේ අවුරුද්දක් වගේ නෙවෙයි. සමහර අයට මාසයක්, මාස දෙකක් වගේ. ඒත් මාස තුනක් වෙනකොට අනිවාර්යයෙන්ම මේක කරන කෙනෙක් රු. 15,000ට වඩා හොයනවා. මම Personally මාස දෙකක් වෙනකොට රු: 41,000ක් හෙව්වා. උත්සාහයක් සහ පොඩි කැපවීමක් අනිවාර්යයෙන්ම මේ වගේ ඔන්ලයින් බිස්නස් එකක සාර්ථකත්වයට අවශ්‍යයි. එහෙම කියපු ගමන් මේක කියවන අය බය වෙනවා, මේක කරන්න බැහැයි කියලා හිතා ගන්නවා. එහෙම වෙන්න එපා. Wealthy Affiliate එකෙන් කරන්නෙත් මං වගේ, ඔයා වගේ අයට මේ වගේ සාර්ථකම වෙබ් අඩවියක් හදන හැටි පියවරෙන් පියවර කියලා දෙන එකයි. පළවෙනි සතිය ඇතුළත සම්පූර්ණ වෙබ් අඩවියක් හදාගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, වෙබ් අඩවියට SEO, Traffic, Optimizations වගේ හැම දේම මේකෙන් ලබා දෙනවා. අලුත් වෙබ් සයිට් එකක් හදන්න යනකොට අත්‍යවශ්‍යය වෙන් දේවල් ටිකක් තියෙනවා. ඒවා,
- Domain Name
- Hosting Service
- WordPress
මේක කරන විදිහ වචනයෙන් කියන එකට වඩා වීඩියෝවක් මගින් පෙන්නන එකයි වඩාත් ඵලදායි වෙන්නේ. පහත දීලා තියෙන ලින්ක් එකට ගිහින් Wealthy Affiliate in Sinhala ගැන තියෙන සියලුම වීඩීයෝස් නරඹන්න. මේක ලංකාවේ හුගක් කට්ටිය නොකරන්න හේතුව නම්, මේකේ ඉන්න ඔක්කොම වගේ පිටරට උදවිය. ඔවුන් එක්ක හරියට සන්නිවේදනය කරගන්න නොහැකි වීම. ප්‍රශ්නයක් ආපු හැටියෙම ඒක විසදගන්න බැරි වීම වගේ. මූලිකවම කිව්වොත් ඉංග්‍රීසි. ඒකට පිළියමක් වශයෙන් තමයි මම ඉන්නේ. ඉංග්‍රීසි දන්න කෙනෙක් නම් අවුලක් නැහැ. අවුරුදු 3ක් Wealthy Affiliate ඉදලා සාර්ථක වෙබ් අඩවි 6ක් නිර්මාණය කරපු කෙනෙක් විදිහටත්, භාෂා 4ක් කතා කරන කෙනෙක් හැටියටත්, ඔයාට Wealthy Affiliate වේවා, Website, Hosting, Domain වේවා , ප්‍රශ්නයක් ආවොත් මාව Contact කරගන්න පුලුවන්. මාව Contact කරගන්න විදිහ මං පහලින් දාන්නම්.
PPD Sites වලින් දවසකට 3,750ක් හොයන විදිහ.
WEALTHY AFFILIATE ඇකවුන්ට් එකක් හදාගන්න විදිහ.
1. Www.WealthyAffiliate.Com වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදි ඔබගේ Email Address එක දීලා Get Started යන්න ඔබන්න.
2. පසුව ඔබගේ නම ලබාදෙන්න, USERNAME එක සහ PASSWORD එකක් ලබාදෙන්න. Get Started Now ඔබන්න
3. තවත් දේ දැනගැනීමට වීඩියෝව නරඹන්න.
මාව CONTACT කරගන්නේ කොහොමද?
- Www.WealthyAffiliate.Com වෙබ් අඩවියට මෙය ක්ලික් කර පිවිසෙන්න.
- පසුව එහි ඔබගේ Email Address එක ලබා දී රෙජිස්ටර් වෙන්න.
- Contact@Sinhalaguide.com යන ඊමේල් ලිපිනයට, ඔබ රෙජිස්ටර් වීමට යොදාගත් Email Address එක යවන්න.
- ඔබට එවිට Online Money පිළිබද PDF කට්ටලයක්, Stock Images, Premium Website Softwares සහ තවත් අවශ්‍ය කරන මෙවලම් කිහිපයක් හම්බවෙනු ඇත.
- තවද මාව Contact කරගන්න පුලුවන වන Skype, telegram සහ Messenger එකක් හම්බවෙයි.
- මගේ Official Wealthy Affiliate Account එකෙන් මමම ඔයාට මැසේජ් එකක් දාන්නම්. ඔයාට ඕනෑම උදව්ව්වක් අහගන්නත් පුලුවන්.