Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
This post is regarding the latest Maduwa song named දියවැඩියාව – Diyawadiyawa Song. We have added the Diyawadiyawa song lyrics in Sinhala in Image format. For more Sinhala lyrics content, go to our Sinhala Lyrics page.
✘ Artist: Maduwa x Kelwiz ✘ Lyrics: Maduwa x Kelwiz ✘ Produced by: Chubby Beats ✘ Mix & Mastered by: Chubby Beats අපිට දියවැඩියාව හැදිලා දියවැඩියාව සීනි පිටි කාලා සීනි පිටි කාලා අපිට දියවැඩියාව හැදිලා සීනි පිටි කාලා සීනි පිටි කාලා බර දාලා ඇද්දේ අපේ කොල්ලෝ දුම් දුම් දුම් Liquer ගේන්න එපා ඕනේ මට දුම් දුම් දුම් අපි ගැන දන්නෙවත් නැතුව කතා හදන්නේ මෝඩ මිනිස්සු මුන් මුන් මුන් වාහන නෑ මං දාගෙන එන්නේ පගෝ පාර හැප්පුනොතින් ඇති අපේ කොල්ලෝ නම් තුවාල තුවාල Business කරේ පොලිසියට කොහොමත් ගෙවන්න Limit නෑ කොල්ලෝ බෙල්ල ඉන්නේ මං කොහොමත් කඩාන කඩාන අපිටත් තිබ්බා ජීවිතේ පැරදුනු තැන් පැණි රස සීනි පිටිමයි හොයන්නේ දිව දැන් ආ දිව අගිස්සේ ඇති ගහපු පාර මට නැති උනත් මගේ උන් රැදෙයි මගේ ගාව Course වලින් Pass උනා ඒකයි ඒකත් Pharmacy මගේ කකුල ගාව මට උබලා පාපිසි මට දියවැඩියාව බෙහෙත් දෙන්නකෝ Missie බහින හැම ප්රාන්තෙකම අපිව සෝදිසි වෙනස් ප්රාන්තේ භාශාව Rap රහස අපි ගාව කොයි වෙලේ ඇහුවත් එකම කතන්දරේනේ නැති බනේමයි මුන් ගාව අපිට දියවැඩියාව හැදිලා දියවැඩියාව සීනි පිටි කාලා සීනි පිටි කාලා අපිට දියවැඩියාව හැදිලා සීනි පිටි කාලා සීනි පිටි කාලා ඉද්දි අසිහියෙන් ඇයි අහන්නේ ප්රශ්න වැදිලා ඉද්දි සාමෙන් බලන්නෑ ආපස්ස නැති තැන පට්ටම් දෙන උන් ගැන පලක්ද? වැදිලා ඉද්දි බිම බැලුවා වලක්ද! ආසම වනද්දි මහත කද සද්දෙට ඇස් දෙක නිලංකාරයි රතු වෙලා පැත්තම ඕනිමයි සීනි හැදුනත් දියවැඩියාව අනේ නවත්තපන් කොල්ලෝ උබේ ඔය ඇඬියාව වදන් Wiskey මගේ කෝප්පේ චන්ඩි අයිස් කැට පෙන්නපන් පුලුවන්නම් ගහලා 8 කිව්ව එකාට ගහලා පෙන්නුවා මන් 18 මේ හිත ගියේ කැලේ හැදෙන ගහකට මොනවද ඕනේ මැණික් කැට Meme තියනකන් අපි ගොඩ Rhyme කරේ පාරේ වහපන් කට කෙල්ලෝ කොහොමත් යාලු අපිට වැලි කැට දියවැඩියාව දිය දියවැඩියාව දියවැඩියාව දිය දියවැඩියාව දියවැඩියාව දිය දියවැඩියාව අනේ නවත්තපන් කොල්ලෝ උබේ ඔය ඇඬියාව ඇඬියාව මගේ හැකියාව Onaki Teriyadi Naa Yari ඇඬියාව මගේ හැකියාව Onaki Teriyadi Naa Yari ඇඬියාව මගේ හැකියාව Onaki Teriyadi Naa Yari ඇඬියාව මගේ හැකියාව Onaki Teriyadi Naa Yari
Diyawadiyawa Lyrics will be uploaded in few hours. Stay tuned. Until then, you can download the premium MP3 songs of Diyawadiyawa by Maduwa in 320KBPs or 128KBPs from below. (iTunes Quality)
We do not host any copyrighted material on our site like Diyawadiyawa MP3 download files of Maduwa. All our Lyrics images are copyrighted by us, using this Diyawadiyawa Lyrics by Maduwa image on your site is labeled Illegal and we can legally take action againt it.