July 27, 2024
Song Lyrics

Diyawadiyawa Lyrics & Mp3 – Maduwa

Diyawadiyawa Lyrics & Mp3 – Maduwa

This post is regarding the latest Maduwa song named දියවැඩියාවDiyawadiyawa Song. We have added the Diyawadiyawa song lyrics in Sinhala in Image format. For more Sinhala lyrics content, go to our Sinhala Lyrics page.

Diyawadiyawa – දියවැඩියාව song details are as below.

✘ Artist: Maduwa x Kelwiz 
✘ Lyrics: Maduwa x Kelwiz 
✘ Produced by: Chubby Beats 
✘ Mix & Mastered by: Chubby Beats 

අපිට දියවැඩියාව හැදිලා
දියවැඩියාව සීනි පිටි කාලා සීනි පිටි කාලා
අපිට දියවැඩියාව හැදිලා
සීනි පිටි කාලා සීනි පිටි කාලා 

බර දාලා ඇද්දේ අපේ කොල්ලෝ දුම් දුම් දුම් 
Liquer ගේන්න එපා ඕනේ මට දුම් දුම් දුම්
අපි ගැන දන්නෙවත් නැතුව කතා හදන්නේ
මෝඩ මිනිස්සු මුන් මුන් මුන් 

වාහන නෑ මං දාගෙන එන්නේ පගෝ පාර 
හැප්පුනොතින් ඇති අපේ කොල්ලෝ නම් තුවාල තුවාල
Business කරේ පොලිසියට කොහොමත් ගෙවන්න
Limit නෑ කොල්ලෝ බෙල්ල ඉන්නේ මං කොහොමත් කඩාන කඩාන 

අපිටත් තිබ්බා ජීවිතේ පැරදුනු තැන්
පැණි රස සීනි පිටිමයි හොයන්නේ දිව දැන් ආ
දිව අගිස්සේ ඇති ගහපු පාර
මට නැති උනත් මගේ උන් රැදෙයි මගේ ගාව 

Course වලින් Pass උනා ඒකයි ඒකත් Pharmacy
මගේ කකුල ගාව මට උබලා පාපිසි
මට දියවැඩියාව බෙහෙත් දෙන්නකෝ Missie
බහින හැම ප්‍රාන්තෙකම අපිව සෝදිසි 

වෙනස් ප්‍රාන්තේ භාශාව 
Rap රහස අපි ගාව
කොයි වෙලේ ඇහුවත් එකම කතන්දරේනේ 
නැති බනේමයි මුන් ගාව

අපිට දියවැඩියාව හැදිලා
දියවැඩියාව සීනි පිටි කාලා සීනි පිටි කාලා
අපිට දියවැඩියාව හැදිලා
සීනි පිටි කාලා සීනි පිටි කාලා 

ඉද්දි අසිහියෙන් ඇයි අහන්නේ ප්‍රශ්න
වැදිලා ඉද්දි සාමෙන් බලන්නෑ ආපස්ස
නැති තැන පට්ටම් දෙන උන් ගැන පලක්ද?
වැදිලා ඉද්දි බිම බැලුවා වලක්ද! 

ආසම වනද්දි මහත කද සද්දෙට
ඇස් දෙක නිලංකාරයි රතු වෙලා පැත්තම
ඕනිමයි සීනි හැදුනත් දියවැඩියාව
අනේ නවත්තපන් කොල්ලෝ උබේ ඔය ඇඬියාව 

වදන් Wiskey 
මගේ කෝප්පේ චන්ඩි අයිස් කැට 
පෙන්නපන් පුලුවන්නම් ගහලා 8
කිව්ව එකාට ගහලා පෙන්නුවා මන් 18
මේ හිත ගියේ කැලේ හැදෙන ගහකට 

මොනවද ඕනේ මැණික් කැට
Meme තියනකන් අපි ගොඩ 
Rhyme කරේ පාරේ වහපන් කට 
කෙල්ලෝ කොහොමත් යාලු අපිට වැලි කැට 

දියවැඩියාව දිය දියවැඩියාව
දියවැඩියාව දිය දියවැඩියාව
දියවැඩියාව දිය දියවැඩියාව
අනේ නවත්තපන් කොල්ලෝ උබේ ඔය ඇඬියාව 

ඇඬියාව මගේ හැකියාව 
Onaki Teriyadi Naa Yari
ඇඬියාව මගේ හැකියාව 
Onaki Teriyadi Naa Yari 

ඇඬියාව මගේ හැකියාව 
Onaki Teriyadi Naa Yari
ඇඬියාව මගේ හැකියාව 
Onaki Teriyadi Naa Yari

Diyawadiyawa Sinhala Lyrics Download

Diyawadiyawa Lyrics - Maduwa diyawediyama sinhala lyrics ft kelwiz

Diyawadiyawa – Maduwa MP3 Download

Diyawadiyawa Lyrics will be uploaded in few hours. Stay tuned. Until then, you can download the premium MP3 songs of Diyawadiyawa by Maduwa in 320KBPs or 128KBPs from below. (iTunes Quality)

We do not host any copyrighted material on our site like Diyawadiyawa MP3 download files of Maduwa. All our Lyrics images are copyrighted by us, using this Diyawadiyawa Lyrics by Maduwa image on your site is labeled Illegal and we can legally take action againt it.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *