July 27, 2024
Song Lyrics

Labbe Rasavindanaya Lyrics & Mp3 Download – RUDAH

Labbe Rasavindanaya Lyrics & Mp3 Download – RUDAH

This post is regarding the latest Rudeboyray song named Labbe Rasavindanaya by RUDAH 2024 Song. We have added the Labbe Rasavindanaya song lyrics in Sinhala in Image format. For more Sinhala lyrics content, go to our Sinhala Lyrics page.

Labbe Rasavindanaya song details are as below.

Labbe Rasavindanaya lyrics rudah
Hook 1-
මට නම් වැඩක් නෑ බොලාගේ flow
මට වටින්නේ lyrics නෙ bro
Wordplay නම් මම pro
බර ම punchline වලින් ඩෝ
දැකලා ඇතිවෙලා කොල්ලො කෝලම්
අහයි "රූඩා අලුත් සිංදු කෝ? කෝ??"
තෑගි තියේ මා ළඟ Santa Clause ටත් වැඩියේ
Ho! Hoo!! Hooo!!! Hoooo!!!!
මේවා තේරෙන්නැත්තම් ඔව්! උඹලා Slow….
තාමත් Underground Rap තමයි dope
Conscious Rap නම් මම Pope
වදනින් beats වෙයි explode
මුහුවුණා වගේ Mentos එක්ක Coke
සල්ලි නෙවෙයි real fans ලා ට hope එකක්
දෙන්න විතරයි මට නම් ඕනා......

Verse 2-
කාගෙවත් පිහිටෙන් නෙවෙයි ගේම run කළේ මං
තැරි දාර බයියෝ එක තැන පල් කළේ මං
තොපිට ශෙයා කරන්න බය ඇල්බම් කළේ මං
හරවත් සංගීතේ අකුරු හල් කළේ මං
ගැන දන්න උන් දන්නවා නැති උන්ට සොරි,
ආත්මෙ විකුණන් මට නම් හම්බකරන්න බැරි
ලෙජන්ඩ් ලා දාගන්න සිංදු, පේජ් ළඟ බලු වුණ හැටි inbox වල ඇති...

මල්සරාගෙ පු# ට විදලා හීයකින්, තියපන් Beretta 160කින්
කුණු රහ දැනෙද්දි පෙරේතකම ට උගේ සත්වාදය පෑලෙ දො⁣රින් පැනලා ගිහින්
මිනී වලවල් කපන්න කතා කරපු උන් දැන් ලියන කොමිටල් මරු අනේ
"ගජමන් නෝනා" ව impress කරන්න "ඇලපාත" කියපු කවි වගේ...

ඒ රැප් ලිවීම සරල සූත්‍රයක් බොලා ට කියලා දෙන්නම් මම
"සුදු අරලියා මල" ධන(+), tempo වැඩිකිරීම(x) තුන..
කොලිටි මොටද නේද බං බොලා ට සෝබනවලට, දිගට-හරහට වැටෙන විව්ස් වලින් කන්ෆියුස් උඹේ ඇතුලේ ආර්ටිස්ට් දැන් මැරිලා ගිහින්...

සිංදු අහන තොපිත්, මොන ගූ ගොඩත් ඉතිං "රැප්" නම් යයි කර තියන් දීගෙන
ඒකයි ඔය තක්කු - මුක්කු - කුක්කු බිව්ව #ක්කු පහරන්න එන්නෙ මේකෙ ම..
එක එකාගේ recognition එපා මට, යනවා තනියෙන් කාගෙන
තොපි ට බැන බැනා නොදැනිම ආවා මං අර උස්සපු flow එකට ආයෙම....

Hook 2-
නම ට අධිමාත්‍රික songs
"ලබ්බේ රසවින්දනේ" ෂෝක්
ඔය කලාව හදන ටෝක් සමයි
Nazi feminists ලා ගෙ jokes
යටින් මුන් දාගෙන lace thong
උඩින් ඇඳගෙන ටයි - කෝට්
වෙළෙන්දො නම් ඉන්නවා ඕන තරම්
ඒත් artists ලා නම් NO!
ලදරන් බස් එකක් ඉන්ඩස්ට්‍රිය
උඩ දාන් ගැහුවට "හෝන්"...
සල්ල ගන්න කොන්දොස්තර ඉන්නෝ
ඒත් එළවන driver "කෝ???"
"යොහානි" ගෙන් ජාත්‍යන්තර overdose
ගිය උන් අහපන් "Shan Vincent De Paul”
“ශාන් පුතා" චා කිව්ව එවුන්
"Ravi J”, “රොෂාන්" ට feature කරද්දි කෝ බං???!!!....

Labbe Rasavindanaya Sinhala Lyrics Download

Lyrics will be uploaded in few hours. Stay tuned. Until then, you can download the premium MP# songs of Labbe Rasavindanaya in 320KBPs from below. (iTunes Quality)

We do not host any copyrighted material on our site like Labbe Rasavindanaya MP3 download files of Rudeboyray. All our Lyrics images are copyrighted by us, using this Labbe Rasavindanaya Lyrics by Rudeboyray image on your site is labeled Illegal and we can legally take action againt it.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *